i am from sri lanka .. I am asking for help to cure a paralyzed patient


Please help me...🥺🙏 I am asking for help to heal my grandmother who has been paralyzed for one and a half years....🙏
Wees de eerste om deze actie te steunen!
මගේ ආච්චිට කිසිම වැඩක් කරන්න බැහැ, එයාට ඇවිදින්න බැහැ, එයා ඇඳේ වැතිර ඉන්නවා, මගේ සීයා එයාගේ හැම වැඩක්ම කරනවා, උයනවා, කවනවා. නාවනවා. මගේ සීයා හැමදේම කරනවා. ඉතින් මම විතරයි වැඩ කරන්නේ, මට ලැබෙන වැටුප ආචිගේ බෙහෙත් ගන්නවත් මදි., අපිට ජීවත් වෙන්න හරි ගෙයක්වත් නැහැ. අපි පොඩි ගෙදරක ජීවත් වෙනවා, ඒකත් කඩා වැටෙන්න ළඟයි. මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා ඔයාට පුළුවන් විදිහට මට උදව් කරන්න කියලා???
Updates
Laden...
Collectanten
Laden...
op 23-05-2025 gestart
7x bekeken
Actie georganiseerd door:

sajith jayashan
op 23-05-2025 gestart
7x bekeken